The Climate
Intelligence
Network
දේශගුණය | දත්ත | ක්‍රියාමාර්ග
දේශගුණය | දත්ත | ක්‍රියාමාර්ග
වත්මන් ව්‍යාපෘති

On the Ground
#ontheground හරහා නීතිවිරෝධී වෙරළාශ්‍රිත ඉදිකිරීම්, වනජීවී සිදුවීම් සහ දේශගුණික සිදුවීම් ආදිය වාර්තා කරන්න. අපි වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට වග බලා ගන්නෙමු!

Sounds of Nature
#soundsofnature ජනවාරි මාසයේ දියත් කෙරේ! සොබාදහමේ ශබ්ද පටිගත කර දුර්ලභ විශේෂ සහ ස්ථාන සඳහා ලකුණු උපයා ගන්න. දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීම නිරීක්ෂණය කිරීමට උදවු කරන්න.

Track the Trash
#trackthetrash වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති වලට අපද්‍රව්‍ය සහ වෙළඳ නාම විගණන එක්කර ඒවායේ ප්‍රතිලාභ වැඩි කරයි. මේ හරහා අපි, දත්ත රැස් කිරීම, අසාමාන්‍ය කසළ සොයාගැනීම් පිළිබඳ තොරතුරු බෙදාගැනීම, සහ ශ්‍රී ලංකාව පුරා පරිසර දූෂණය මැඩලීම පිළිබඳ දැනුවත් කිරීම් කරන්නෙමු!
අප හා සම්බන්ද වන්න!
අපි සෑම දිස්ත්‍රික්කයකම සිටින උද්‍යෝගිමත් සිසුන්, වෘත්තිකයන්, උපදේශකයින් සහ විද්‍යාඥයන් ඇතුළු පිරිසක් සහිත සමාජ ක්‍රියාකාරී ජාලයක්. දේශගුණික විපර්යාස මැඩලීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා කැපවී සිටිමු. අද්විතීය ඉගෙනුම් අත්දැකීම්, වැදගත් ව්‍යාපෘති සඳහා සහයෝගිතාව, අරමුදල් සඳහා ප්‍රවේශය සහ සමාන අදහස් ඇති පුද්ගලයින් හමුවීම සහ ඔවුන් සමඟ දැනුමෙන් බුද්ධියෙන් දියුණු වීමට අප හා එක්වන්න.